කරුණානිධි ලොවෙන් සමුගනී !

පස් වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා ඊයේ  (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

අසනීප තත්ත්වය නිසා රෝහල් ගත කර සිටි හෙතෙම මිය යනවිට 94 වැනි වියේ පසුවිය. එම්. කරුණානිධි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්ත්වය බරපතළ යැයි එම රෝහල අද (7) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් පැය කිහිපයකට පසු පස්වරු 6.45ට නිවේදනයක් නිකුත් කරමින් එම්. කරුණානිධි මහතා අභාවප්‍රාප්ත වූ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Five-time Tamil Nadu chief minister M. Karunanidhi passed away at 6:10 pm on Tuesday evening. He was 94 years old.

Karunanidhi is survived by his wives Dayalu Ammal and Rajathi Ammal, sons M.K. Muthu, M.K. Azhagiri, M.K. Stalin and M.K. Tamzhalarasu and daughters Selvi and Kanimozhi.

DMK president died in Chennai after prolonged illness, the city hospital where the leader was admitted, said. With deep anguish we announce the demise of our beloved Kalaignar M Karunanidhi on 07.08.2018 at 6.10 pm.

Despite the best possible efforts by our team of doctors and nurses to resuscitate him, he failed to respond.

We profoundly mourn the loss of one of the tallest leaders of India and we share the grief of family members and fellow Tamilians worldwide, a press release by Dr Aravindan Selvaraj, Executive Director of Kauvery Hospital, said.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *