කරු ජයසුරිය 19ක් එක්ක මෛත්‍රී ලගට යයි ?

කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 19 දෙනෙකු සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එකතුවන්නට සැරසෙන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතට පක්ෂ නායක කමෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වන අතර එසේ නොවන්නේනම් තමන් ඇතුළු කණ්ඩායම මෛත්‍රී ජනපතිට සහය පළකරමින් ඉවත්වන බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

lankamediahub.com
ලංකා මිඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *