සනුකගේ සරාගයේ අලුත් විදිහකට ගයලා කාංචනා කරපු දෙයක්

සනුක වික්‍රමසිංහගේ “සරාගයේ” ගීතය වර්තමානයේ තරුණ තරුණියන් අතරේ විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක්.

සරාගයේ ගීතය වෙනස් ආකාරයකින් (Cover) ගීතයක් ලෙස මේ දිනවල කා අතරෙත් කතාබහට ලක් වෙන කාංචනා ප්‍රනාන්දු ගායනා කරන වීඩියෝවක් අපට හමු වුණා.

කාංචනා ප්‍රනාන්දු කියන්නේ සරිත් – සුරිත් ප්‍රමුඛ News සංගීත කණ්ඩායමේ සිටින යොවුන් ගායිකාවක්.

ඇගේ හඬින් මේ ගීතය අහලා නැති අය පහතින් නරඹන්නකෝ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *