2020 ජනාධිපතිවරණයෙන් ජය කාටදැයි ප‍්‍රකට ජ්‍යෙතිර්වේදී හිමියන් තත්කාලයෙන් කැට තබා කියයි

2020න් පසු බිහිවන රාජ්‍ය නායකයා කවුදැයි ශ්‍රාස්ත්‍රපති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් අනාවැකි පල කරති.

වයස අවුරුදු 92ක් වන උන් වහන්සේ දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වැඩ වාසය කරන අතර ජනාධිපතිවරණයක්ද නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබියදී පල කරන ලද මෙම අනාවැකිය විශේෂය.

සිය අනාවැකිය මගින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ මොහොතේ ගතවන ග්‍රහ පිහිටීම් බලවත් නිසා දෙවැනි ධුර කාලයක්ද ජනාධිපති වීමට හැකියාව ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නේ යයි මෙහිමියන් අනාවැකි පළ කර ඇත.

49,075 Viewers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *