Facebook මඩ ගහන්නේ මහින්දගේ පිරිසක් ද?

ගංගා මෑණියන්ට අගෞරව වන ආකාරයට ව්‍යාජ ප්‍රචාර ගෙන යන සමාජ ජාල මඩ ප්‍රහාරක කල්ලිය මහින්ද පර්ශවයේ පිරිසකගේ ක්‍රියාවක් දැයි සැකයක්.

මෑණියන් ආධයාත්මික විමර්ශනයක් කර මෙම පිරිස කොටු කර ගැනීමට යයි.

පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් තම බලය සමග සෙල්ලම් කරන්නන්ට ඉදිරියෙදී දඬුවම් ලැබෙනු ඇති බවට දන්වා ඇතැයි වාර්තා වේ.

තම ෆේස් බුක් ගිණුමේද ඇය මේ පිළිබන්දව සටහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *