IPL විස්තර විචාරක සංගා පිත්ත අතටගනී

Sharing is caring!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිවේදන කටයුතු සදහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පසුගියදා මුම්බායේදී අපූරු ක්‍රියාවක නිරතව තිබේ.

ඒ මුම්බායි හි මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටින කුඩා දරුවන් හා තරුණයන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමය.

සංගා එලෙස ඔවුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනතුරුව ඔහුගේ නිල සාමාජ මාධ්‍ය වෙබ් පිටුවල මෙලෙස සටහනක් එක්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *