O/L විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වෙයි

Sharing is caring!

018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට හයලක්‍ෂ පනස්හය දහස් හයසිය හතළිස් එක් දෙනෙකු අයැදුම් කර තිබුණා. මේ අතරට පාසල් අයැදුම්කරුවන් හාරලක්‍ෂ විසිදෙදහස් අටසිය පනස් දෙනෙකු හා පෞද්ගලික අපේක්‍ෂකයන් දෙලක්‍ෂ තිස්තුන්දහස් හත්සිය අනූ එක් දෙනෙකු ඇතුළත්. දිවයින පුරා මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැට එකකදී විභාගය පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *