PIBT සහ Leeds Trinity විශ්වවිද්‍යාලය අතර සහයෝගිතාවක්

PIBT සරසවිය යනු Leeds Trinity සරසවිය සමග සාර්ථක සබඳතාවක් පවත්වාගෙන යන එකම ශ‍්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයයි”

ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන, Pioneer Institute of Business &Technology (PIBT) සරසවිය සහ Greenwich සරසවිය අතර වර්ෂ 12ක අති සාර්ථක සබඳතාව සැමරීම පසුගියදා සිදුවිය. එමෙන්ම PIBT සහLeeds Trinity විශ්විවිද්‍යාලය අතර නව සහයෝගිතාවක් ආරම්භ කිරීමටද කටයුතු කරන ලදී. එම සහයෝගිතාව හරහා නව උපාධි පෙළක් ඇතුළු MBA පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව PIBT සිසු පිරිසට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *